මේ දිනවල එම ප්‍රදේශවලට පවතින වර්ෂාපතන හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් පහත වැටී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර වර්ෂාවත් සමඟ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවක් ද පවතින බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳුන් පවසයි.
එළවළු මිල ගණන් පහත වැටීමට මෙයද හේතු වී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.
බෝංචි 300-350
තක්කාලි 100
ලීක්ස් 170-180
ගෝවා 70-80
නෝකෝල් 100-110
ලංකා අල 240-260
රාබු 30-40
කැරට් 160-170
කොළ බීට් 160-140,
වම්බටු 110-120
මාළු මිරිස් 300-400

