වරුණ අලියා පිටෙන් දියවන්නාවට!

Published in පුවත්
Friday, 26 September 2014 12:40

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකයකෙු සහ හිටපු පළාත් සභා මන්ත්‍රී මෙන්ම පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ජනප්‍රිය තරුණ ක්‍රියාකාරිකයකු වූ වරුණ දීප්ති රාජපක්ෂ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත බව මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

මේ වනවිට පළමු පෙරමුණ නම් කණ්ඩායමේද අභ්‍යන්තර ක්‍රියාකාරිකයෙකු ලෙස ඔහු ක්‍රියා කරනු ලබයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡා වලින් අනතුරුව එජාපයෙන් අපේක්ෂකත්වය ලබාදිමට වික්‍රමසිංහ මහතා සිය එකඟතාවය පළ කර ඇත.

වාර්තා වන පරිදි වරුණ රාජපක්ෂ මහතා එජාපයට සම්බන්ධ කිරීම සඳහා විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ ගනුදෙනු පවත්වාගෙන මන්ත්‍රීවරයෙකු සහ එජාපයේ උප නායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කටයුතු කර තිබේ.

කෙසේ වුවත් විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත් නව ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවනු ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ මත පළ වෙමින් තිබේ.

Last modified on Friday, 26 September 2014 13:37

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us