කොළඹ වාහන ගාල් කිරීමේ ගාස්තු අද සිට නැවත අය කිරිමට තීරණය

Published in පුවත්
Monday, 23 March 2026 07:49

කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදි අයකරන ගාස්තු අද (23) සිට නැවත අය කිරිමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

රජයේ ක්‍රියාත්මක QR කේත ක්‍රමය හා වාහන අංක (ඔත්තේ /ඉරට්ටේ) අනුව ඉන්ධන නිකුත් කිරිම සිදුවන බැවින් පෝළිම් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් වැඩි දුරටත් දැක්වෙනවා.

ඒ අනුව අද (23) පෙ.ව 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කළමණාකරණය හා ගාස්තු අය කිරිමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදි කොළඹ මහ නගර සභාව තීරණය කළ බව එහි වැඩි දුරටත් සඳහන් වනවා.

ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලීම් සහ ඒ අවට ඇති වූ තදබදය හේතුවෙන් නැවතුම් ගාස්තු අය කිරීම පසුගිය 18 වෙනිදා සිට නැවත දැනුම්දෙනතුරු අත්හිටුවනු ලැබුවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us