සමස්ත ජලාශයේම ජල මට්ටම ඝණ මීටර් මිලියන 37.276ක් බවත් එම මහතා පවසයි.
මේ අතර, ජලාශයේ පවතින ජලය විදුලි උත්පාදනය සදහා නිකුත් කරනු ලබන්නේ ජල පාලක ලේකම් කාර්යාලයෙන් බවත් එම නිළධාරියා වැඩිදුරටත් පවසා තිබේ.
පවතින වියළි කාලගුණයත් සමඟ එම ජලාශයට ඉහළින් වූ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටමද බැස ඇති බවද එම නිළධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

