සති තුනක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 19,592ක් මිලදී ගෙන

Published in පුවත්
Friday, 07 August 2026 09:11

සති තුනක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 19,592ක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

මුලතිව්, අම්පාර, අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට, මුලතිව්, කුරුණෑගල, මාතලේ, මොණරාගල, වව්නියා, රත්නපුර, ත්‍රිකුණාමලය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් වී මිළදී ගෙන තිබේ.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවසුවේ, මධ්‍යස්ථාන 71ක් මගින් වී මිලදි ගැනීම සිදුවන බවයි.

නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 140ක මිලකට රජය විසින් මිලදී ගැනීම සිදු කරනු ලැබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us