පවුලේ ඥාතීන් පැවසුවේ, කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (01) රාත්‍රියේ මියගිය බවයි.
මියයන විට 64 වන වියේ පසුවු ඒ මහතා රංගන ශිල්පියෙක් ලෙසද ජනාදරයට පත්වූ අයෙකි.
මිල්ටන් පෙරේරා පුත්‍රයා වන ප්‍රියංකර පෙරේරා මහතා, සුපුන් සඳක්, සඳුන් ගසේ සමන් වැලක්, සිකුරුලියා, අගාධ සාගරයේ වැනි ගීතයන්ගෙන් ප්‍රේක්ෂකයින් අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත්විය.

