'රට පැන්න කොටි වැඩ අරඹලා' - ශෂීකලා

Published in පුවත්
Thursday, 09 October 2014 10:28

විදේශ රටවලට පැන ගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් රැසක්‌ නැවත වරක්‌ ශ්‍රී ලංකාව තුළ කොටි සංවිධානය ඒකරාශී කිරීමට ක්‍රියා කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශෂීකලා ප්‍රේමරත්න මෙනවිය ජීනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළාය. 

'' කොටි ක්‍රියාකාරීන්ට යුරෝපයේ සිට අරමුදල් ලැබෙනවා. මේ නිසා ද්‍රවිඩ ඩයස්‌පෝරා සංවිධාන තහනම් කිරීමට රජය ක්‍රියා කළා. රජය ත්‍රස්‌තවාදී මර්දන පනත තවදුරටත් පවත්වාගෙන යන්නේ මෙකී ක්‍රියාදාමයන් නිසා'' යෑයිද ඇය තවදුරටත් පැවසුවාය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවීම පැමිණ සිටි විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට එරෙහිව නැගූ චෝදනා හමුවේ ඇය මෙලෙස ප්‍රතිචාර දැක්විය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us