පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අනිකුත් හවුල්කාර පක්ෂවලටත් ආණ්ඩුව සමග ප්‍රශ්න පවතින බවය. ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ.
"ජනාධිපතිවරණයක් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කාර්යාලයත් අරලා තියෙනවා. ජනාධිපතිවරණයට ලෑස්තිවීමක් තියෙනවා. නමුත් සන්ධානයේ පක්ෂ නායක හමුවක් කැඳවාලා එහෙම තීරණයක් අරගෙන නැහැ. ඇයි ජනාධිපතිරණයක් තියෙන්නේ කියන එකට උත්තරයක් නැහැ."
ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් ලැජ්ජා වන බවත් ඒ වගේම කෝපයට පත්ව සිටින බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා සතිඅන්ත පුවත් පතකට ප්‍රකාශ කර ඇත.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...