ලංකාවේ කාන්තාවන් දුම්වැටියට පුරුදුවෙමින් ඉන්නවා

Published in පුවත්
Saturday, 05 July 2014 15:09
Maithreepalaකාන්තාවන් දුම්පනයට ඇබ්බැහි වීම ශී‍්‍ර ලංකාවේද ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් ඇතැයි අධ්‍යයනවලින් හෙළිව තිබෙන බව මතින් තොර සමාජයක් 2014 වැඩසටහනට ඊයේ සහභාගිවෙමින් සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවැසුවේය.
 
එහිදී ඔහු මෙසේ පැවසුවේය , " අපේ රටේ දුම්පානය නිසා පමනක් එක් වර්ෂයකට මියයන සංඛාව 21000 ට වැඩියි...  ශී‍්‍ර ලංකික සමාජය තුල කාන්තාවන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා අඩුයි... නමුත් පහුගිය වර්ෂවල වාර්තාවෙනවා අපේ රටේ කාන්තාවන් දුම් වැටිය භාවිතා කිරීමේ සුළු වර්ධනයක් පෙන්නුම් කරනවා... "
 
 
කුමන දුරාචාර සිදු කළද මුදල් ඇත්නම්  ඕනෑම රෝගයකින් සුවපත් විය හැකි බවට වැරදි මතයක් සමාජ ගත වී ඇතැයිද අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේ රෝගීන් වෙනුවෙන් රජය දරන පිරිවැය ගැන  " සෞඛ්‍ය අමාත්‍යංශය එක පිලිකා රෝගියෙක් සදහා සමහර වෙලාවට ලක්ෂ 125 - 150 ක් වැය කරනවා... මේ දුම්වැටිය නිසා ... මත්ද්‍රව්‍ය නිසා.. බුලත් විට නිසා.. ඇතිවන පිළිකා තත්වයන් වලදී ප‍්‍රතිකාර කිරීම සදහා... සමහර වෙලාවට ලක්ෂ 150 ක් වියදම් කරලා රෝගියා මිය යන්න පුළුවන්.... "යනුවෙන්ද හෙළි කරමින්ය 
Last modified on Saturday, 05 July 2014 16:07

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us