ලංගම සේවකයන් අසරණ කරන්න එපා

Published in පුවත්
Tuesday, 14 October 2014 11:55
ලංගම සේවකයින්ට 2015 වසරේ  සිට නියමිත දිනට නියමිත වැටුප් ලබාදීමට සහ සියලුම හිඟ අර්ථසාධක අරමුදල් බැංකුගත කිරීම මෙන්ම, 2015 අයවැය ලේඛනයෙන් රුපියල් මිලියන 23,892 ක මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දෙන ලෙස ඉල්ලා සිටීමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිතුමා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
 
2015 වසරේ සිටවත් ශ‍්‍රී ලංගම සේවකයින්ට නියමිත දිනට නියමිත වැටුප් ලබාදීම සඳහා රුපියල් මිලියන 16,212 ක මූල්‍ය ප‍්‍රතිපාදන ද වසර 04 ක අර්ථසාධක හිඟ මුදල් බැංකුගත කිරීම සඳහා රුපියල් මිලියන 7680 ක මූල්‍ය ප‍්‍රතිපාදන ද ඇතුළුව රුපියල් මිලියන 23,892 ක පමණ මූල්‍ය ප‍්‍රතිපාදන 2015 වසරේ අයවැය ලේඛනය මගින් ශ‍්‍රී ලංගමයට වෙන් කර දෙන ලෙසත් රාජ්‍ය ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යාංශයට ප‍්‍රමාණවත් මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන ලෙසත් එම සංගමය ඉල්ලා සිටී.
ctb

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us