මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට උද්ඝෝෂණයක්

Published in පුවත්
Tuesday, 14 October 2014 11:59
2014 ජූනි මාසය වන විට 4 දෙනෙකුගෙන් යුත් පවුලක මාසික ජීවන වියදම රු. 50792/- ක් දක්වාඉහළ ගොස් ඇත.
මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත් වී මේ දක්වා කාලය තුල කිසිදු වැටුප් වැඩිකිරීමක් සිදුකොට නැති බැවින් සහ රාජ්‍ය සේවක වැටුපට එල්ලා ඇතිසියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත්, සියළු සේවකයින්ට රු. 10,000 කින් වැටුප් වැඩිකරන ලෙසත් ආණ්ඩුවට බලකිරීම සඳහා වැඩකරන ජනතාව පෙළගැස්වීම වෙනුවෙන් තැපැල් සේවක උද්ඝෝෂණයක් අද (14 ) දවල් 12.00 ට මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටදී පැවැත්වේ.
 
මේ සඳහා සියළු තැපැල් වෘත්තීය සමිති සම්බන්ධ වේ.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us