විවෘත විශ්වවිද්‍යාලීය සිසුන් මහජන විරෝධතා බැනරයක් අත්සන් කරයි

Published in පුවත්
Tuesday, 14 October 2014 15:19

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉහල නැංවීම, ශිෂ්‍ය සංගම් තහනම් කිරීම, පාඨමාලා කප්පාදුවට එරෙහිව අද(14) එහි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මහජන විරෝධතා බැනරයක් අත්සන් කිරීම නුගේගොඩ නගරයයේදී සිදුකරන ලදී.

එහිදී මෙම විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු අමිල සඳරුවන් සදහන් කර සිටියේ විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා අධික මිල ගණන් වලට විකීනීම නතර කිරීම හා සිසුන් නිදහසේ අධ්‍යාපනය ලැබියහැකි වාතාවරණයක් සරසවිය තුළ නිර්මාණය කර ගන්නා තෙක් මෙම සටන ඉදිරියට ගෙන යන බවත් ඒ සදහා මහජන අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සදහන් කොට සිටියේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/open-u{/soundcloud}

a1

a2

a3

a4

a5

Last modified on Tuesday, 14 October 2014 15:26

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us