පිටබැද්දර නැට්ටුවාගේ කැත වන්නම !

Published in පුවත්
Tuesday, 14 October 2014 20:40

පාසල් සිසුන් 09 දෙනෙකුට මත්පැන් පොවා ඔවුන්ව අපයෝජනයට ලක්කර ඇති බව කියන නැටුම් ගුරුවරයෙකු පිටබැද්දර පොලිසිය විසින් අද(14) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 




අපයෝජනයට ලක්වු සිසුන් 13 හැවිරිදිවියේ පසුවන්නන් වන අතර ඔවුන්ගේ දෙමව්පියන් දෙනියාය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර නැටුම් ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ. 

සැකකරු මොරවක මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us