ඒ අනුව, ඉන්දියාවේ සිට බෝට්ටු මගින් දේශපාලන රැකවරණ පතා ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් ඇතුළු පුද්ගලයන් 157 දෙනා සම්බන්ධ නඩුව අද අඟහරුවාදා විභාගයට ගැනීමට නියමිතයි.
ඕස්ට්‍රේලියානු රේගුවට අයත් නැවක, එම පිරිස නීති විරෝධී ලෙස මාසයක පමණ කාලයක් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටි බවට ඔවුන්ගේ නීතිඥයන් විසින් තර්ක ඉදිරිපත් කරනු ඇත.
එම නඩු විභාගයට අමතරව, දේශපාලන රැකවරණ පතා පැමිණි යුවළකට දාව, ඕස්ට්‍රේලියාවේ උපත ලත් දරුවකු සම්බන්ධ නඩු විභාගයක්ද අද, අඟහරුවාදා අධිකරණයේ විභාග කෙරේ.
එම දරුවා සහ එවැනිම තත්වයක් යටතේ ඕස්ට්‍රේලියාවේ උපත ලද තවත් දරුවන් සිය ගණනකට ඕස්ට්‍රේලියානු රජය විසින් අහිමි කොට ඇති ස්ථිර රැකවරණ වීසා ලබා දිය යුතු බවට දරුවා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා තර්ක කරනු ඇත.
ඕස්ට්‍රේලියානු රජය දේශපාලන රැකවරණ පතන්නන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය අද (14) අඟහරුවාදා එරට මහාධිකරණයේ අභියෝගයට ලක් කෙරේ.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...