මේ නිසා වැලි ජාවාරම මැඩපැවැත්වීම කළ නොහැකිව තිබෙන අතර අධිකරණයද දැඩි අසරණ තත්වයකට පත් කර ඇත.
අම්බලන්තොට වැටිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කරගෙන ගිය නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමෙන් අත්අඩංගුවට ගත් ස්කැවේටර් යන්ත්‍ර දෙකක් තංගල්ල පොලිසිය බාරයට ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් මූලික කරුණු අධිකරණයට පසුගිය සැප්තැම්බර් 04 වන දින ඉදිරිපත් කරන ලදි. සැක කරුවන් ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය විසින් දැන්වීය.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු තංගල්ල මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරයේදී ඉදිරිපත් කර රුපියල් ලක්ෂය බැගින් ඇප නියම කර නිදහස් කර හැරීය.
ස්කැවේටර් යන්ත්‍ර දෙක ද නිදහස් කර ඇත.
ජනාධිපතිවරයාගේ පුද්ගලික ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගේ අනුදැනුම මත මෙහෙයවන වැටිය ප්‍රදේශයේ පවත්වගෙන යන මහා පරිමාණ වැලි ජාවාරම වැටලීම සම්බන්ධයෙන් පොලිසියට සහ අධිකරණයට බලපෑම් කෙරෙමින් තිබෙන බව අනාවරණය වේ.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...