බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසුවේ රැඳවියන් තුන්දහසකට ආසන්න ප‍්‍රමාණයකට ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන් සමග කථා කිරීමට අවස්ථාව ලබා දෙමින් මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නැංවෙන බවයි.
නියමු වූ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක මෙහි අරමුණ වන්නේ සමාජය හා පවුල අතර රැඳවියාගේ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමයි.
දුරකථන ඇමතුම් කුටි අටක් මගින් අද පස්වරුවේ විෂයභාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹෙන මෙය ඉදිරියේදී සෙසු බන්ධනාගාර වලට ද ව්‍යාප්ත කරන බව බන්ධනාගාර කොමාසරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට දුරකථන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ආරම්භ කරන බව බන්ධනාගාර මූලස්ථානය ප‍්‍රකාශ කරයි.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...