එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසන්නේ පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කිලිනොච්චියට පැමිණ සමහර පුද්ගලයන්ට රන් භාණ්ඩ ලබාදී ඇති නමුත්, බොහෝ පුද්ගලයින් රජයේ බැංකු වල සහ අනෙකුත් බැංකු වලට උකසට තැබූ රන් භාණ්ඩ ඔවුන්ට ලබාදී නොමැති බවයි.
එසේම දෙමළ ජනතාවගේ නිවාස වල තිබී අත්පත් කරගත් රන් භාණ්ඩ වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා පිළිතුරු දිය යුතු බවද මන්ත‍්‍රීවරයා කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේය.
පසුගිය යුද සමයේ උතුරේ දෙමළ ජනතා සතුව තිබී රජය විසින් අත්පත් කරගත් රන් භාණ්ඩ නිසි ලෙස ආපසු දෙමළ ජනතාවට ලබාදී නැතැයි දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...