පසුගිය 16දා රාත්‍රී අරලිය ගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින්ගේ රැස්වීම අමතමින් ජනාධිපතිවරයා එසේ පවසා ඇත.
'' සමහරු දැන් ඔය කම්පියුටර් ජිල්මාට් ගැන කතා කරනව. රාජ්‍ය බලය යොදාගන්න හැටි කතා කරනව. ඔය මොනව හරි කරල දිනන හැටි මං දන්නවා. මෙතන ඉන්න හැම එක්කෙන්කටම වැඩිය ඡන්ද කරන්න මට අත්දැකීම් තියෙනව. අවුරුදු 40 කට වැඩි කාලයක් මම ඡන්ද කරල තියෙනවා. මම ඡන්ද කරන්නෙ පරදින්න නෙමෙයි. මම මේ ඡන්දෙ දිනනව'' යයි ද ජනාධිපතිවරයා එහිදී ආවේගශීලීව පවසා තිබේ.
ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක් පවත්වන බවට බියක් ඇතිකර ගත යුතු නැති බවත්, තමා යලි ජනාධිපති ලෙස පත්වූ විට ජනමත විචාරණයක් පවත්වා මහ මැතිවරණය කල් දැමීමට වුවද හැකියාවක් පවතින බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...