විදේශ අමාත්‍යංශයට ආණ්ඩු පක්ෂයෙනුත් චෝදනා

Published in පුවත්
Thursday, 23 October 2014 10:00

විදේශ කටයුතු අමාත්‍යංශයේ පවතින දුර්වලකම් සහ අඩුපාඩු හේතුවෙන් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට ලක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා පවසයි.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාවට එල්ල වූ චෝදනාවලට විදේශ කටයුතු අමාත්‍යංශය නිසි ප‍්‍රතිචාර නොදැක්වූ බවයි.

ජාත්‍යන්තරයෙන් ශ‍්‍රී ලංකාවට එල්ල වන චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමට ද විදේශ කටයුතු අමාත්‍යංශයට කිසිදු උවමනාවක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us