ජවිපෙ මැකෝ හමුවේ(හඩපටය)

Published in පුවත්
Thursday, 23 October 2014 12:12

ජනතා විමුක්ති පෙරමුණ අද(23) දිනයේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවීය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම මෙහි අරමුණ බව වාර්තා වේ.

හදිසි ජනාධිපතිවරණයක් කැදවීමට නීත්‍යානුකූලව නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කිරීම සඳහා අද දිනයේ ඔහු හමුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයද අද මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමට නියමිතය.

j

2

3

{soundcloud}https://soundcloud.com/lankadaily/tilvin-silva-at-election-secretariat{/soundcloud}

 

Last modified on Thursday, 23 October 2014 13:51

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us