කොස්ලන්දෙන් ඇසෙන තවත් කඳුළු කථාවක් (වීඩියෝ)

Published in පුවත්
Sunday, 02 November 2014 09:06

පසුගිය දා ඉතා සුළු මොහොතකින් පස් කන්දක් බවට පත් වූ කොස්ලන්දෙන් ඊයේ  තවත් කඳුළු කථාවක් වාර්තා විය.  

ඒ මීට දින 20 කට පෙර කටාර් රාජ්‍යයට ගෘහ සේවය සඳහා පිටත්ව ‍ගිය කාන්තාවක් යළි කොස්ලන්දට පැමිණීමත් සමගිනි.

මෙම කාන්තාව  ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබුණේ, සිය දියණිය මීරියබැද්දේ සිටි මව්පියන් වෙත භාරදීමෙන් අනතුරුව ය.

නාය යාම ගැන සැල වූ වහා ම ඇය ලංකාවට පැමිණියා ය.

මේ නාය යාම සිදු වූ දිනයේ ඇයගේ දියණිය පාසල් ගොස් සිටි හෙයින් ඇයගේ දිවි බේරා ගැනීමට හැකි ව තිබේ.

එහෙත් මෙම කාන්තාව විලාප නගමින් මීරියබැද්ද පුරා සැරි සැරුවේ,   දරුවාගේ රැකවරණයට සිටි මව, පියා, හා නැගණිය ගැන තොරතුරක් නොමැති තැන යි.

(newsfirst.lk)

Last modified on Sunday, 02 November 2014 09:10

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us