ඡන්දය දුන්නේ නැකත් කාරයෙකුටද?

Published in පුවත්
Monday, 03 November 2014 10:59
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කන්තලේ පැවැති ජනහමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අදහස් පල කර සිටියේය.
ඡන්දයකට දින තීන්දු කළ යුත්තේ මැතිවරණ කොමසාරිස් වරයා වුවත් වර්තමානයේ එම තීන්දුව දෙන්නේ නැකත් කාරයෙකු බව ඔහු පැවසුවේය. 
 
තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවේය.
 
''රට පාලනය කරන්නේ නැකත්කාරයෙකුට ඕන විදියට ගෙයින් එළියට බහින එක තීරණය කරන්නේ නැකත්කාරයෙක්. අපේ රටත් අපි සියලු දෙනාත් නැකත් කාරයෙකුට යටවෙලා.ඡන්දය දුන්නේ නැකත් කාරයෙකුටද?''
 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us