ජාතික විද්‍යා සතියක්

Published in පුවත්
Monday, 03 November 2014 11:23
ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
2014 නොවැම්බර් 04 සිට 10 වනදා දක්වා මෙම ජාතික විද්‍යා සතිය නම් කර ඇත.
 
මෙයට සමගාමීව බෞද්ධාලෝක මාවත, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට භූමියේ විශේෂ විද්‍යා කලාපයක් අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය මගින් ස්ථාපිත කෙරෙන බව එම අමාත්‍යංශය පැවසුවේය.
 
මෙම කලාපය තුළ විද්‍යා ප්‍රදර්ශන, විවිධ නව නිපැයුම්, ජල රොකට් තරඟ, ජෝතිෂ්‍ය හා විද්‍යාව පිළිබඳ සංවාද, විද්‍යා චිත්‍රපට, විද්‍යාත්මක දේශන හා වැඩමුළු, විද්‍යාවේ නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු හා ග්‍රහලෝකාගාර නැරඹුම් දර්ශනද ඇතුළත් වන බව  දැනුම් දී ඇත.
 
විද්‍යා සතියට සමගාමීව ජාතික විද්‍යා පාගමනක්ද පැවැත්වේ.
Last modified on Monday, 03 November 2014 11:25

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us