වීරකැටියේ මිනිස්සුත් පාරට බසී

Published in පුවත්
Wednesday, 26 November 2014 08:40
වීරකැටිය හෙණදෙණිය පලුගස්යාය පාර වසර ගනනාවක් තිස්සේ අබලන්ව පැවැති අතර ඒ පිළිසකර කරදෙන මෙන් එම ප්‍රදේශවාසීන් අදාල වගකිව යුත්තන්ට දැනු දී තිබිණි. 
 
එහෙත් ඒ තවමත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා පසුගියද එම ප්‍රදේශවාසීන් වීරකැටිය  දෙබොක්කාව පාර අවහිර කරමින් උද්ඝෝෂනයක් පැවැත්වීය.  එහෙත් ඊට පොලීසිට ඉඩ නොදීමෙන් පාරේ පසෙකට වී එම උද්ඝෝෂණය අඛණ්ඩව පැවැත්වූ අතර එම අවස්ථාවට වීර කැටිය ප්‍රාදෙශීය සභා ස්භාපතිවරය පැමිණ පාර අලුත් වැඩියා කර දිමට පොරොන්දු වූවද ප්‍රදේශ වාසීන් ඔහුට බැන වැදි එළවාගෙන තිබේ.
 
පසුව මහින්ද අමරවීර ඇමැතිවරයාඅගේ සම්බන්ධීකරණ ලේකම් වරයා යැයි කියමින් පැමිණි පුද්ගලයාටද ප්‍රදේශ වාසීන් කියා ඇත්තේ වහාම පාර සදා නොදුන්න හොත් ජනාධිපතිවරණයට චන්දේ ඉල්ලාගෙන පැත්ත පළාතේ නොයෙන ලෙසය .
 
 පසුව ඊට පොරොන්දු වීමෙන් පසුව උද්ඝෝෂණය නිමා කෙරී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us