රූපවාහිනියට පුවත් බලධාරියෙක් Featured

Published in පුවත්
Wednesday, 26 November 2014 09:59


ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයට ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිමල් කුමාර නිශ්ෂංක නමැති පුද්ගලයෙකු හදිසියේ පත් කර එවා ඇති බව අනාවරණය වේ. මොහු ප්‍රවෘත්ති පිළිබඳ නිල නොලත් බලධාරියා ලෙස කටයුතු කරන බව වැඩිදුරටත් අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් 'ලංකා ඩේලි' කල විමසීමකදී රුපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා කියා සිටියේ, ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පුද්ගලයා ඉන් ඉවත්ව ඇති බැවින්, එම රාජකාරි ආවරණය කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ නිශ්ශංක මහතා අංශ ප්‍රධානියා ලෙස බඳවා ගත්  බවයි. 

ඔහු අදාළ ක්ෂේත්‍රය පිලිබඳ මනා නිපුණත්වය ඇති අයකු බවද ලියනගේ මහතා වැඩිදුරටත් පැවසිය. 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us