වංචා දහසක් හෙළි කරනවා, සියල්ල ජනතා අධිකරණයට

Published in පුවත්
Sunday, 30 November 2014 09:45
රජයේ වංචා සහ දූෂණ පිළිබඳ කරුනු ඇතුළත් ලිපිගොනු දහසක් තමන් සතුව පවතින බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් සහ  හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඊයේ(29) මහනුවර පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ පවසා සිටියේය.
 
වැඩිචදුටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ  ලංකා විදුලි බල මණ්ඩලයේ, ඛනිජ තෙල් සංස්ථාව වරාය ඇතුළු ආයතන සමූහයක චංචා දූෂණ රැසක සාක්ෂි තමන් සතුව තිබෙන බවද ඔහු පවසා සිටියේය.
 
සියළු කාරණා ඉදිරි කාලයේදී ජනතා අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු පවසා සිටී.
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us