මෛත්‍රීගේ මංගල රැළිය අද

Published in පුවත්
Sunday, 30 November 2014 09:43

විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද(30)  ආරම්භ වීමට නියමිතව තිබේ. 

“මෛත්‍රී පාලනයකට එක්වෙමු“ යන තේමාව යටතේ සංවිධානය කරන පළමු ප්‍රචාරක රැළිය අද පස්වරුවේ පොළොන්නරුවේ දී පැවැත්වීමට නියමිතය. 

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ආශිර්වාද කිරීම සඳහා මහා සංඝරත්නය 500 නමක් වහන්සේගේ සහභාගීත්වයෙන් ආශිර්වාද පිරිත් දේශනයක් පැවැත්වීමට සංවිධානය කර තිබේ. 

පොළොන්නරුව ඓතිහාසික වටදාගෙය ආශ්‍රිතව ඒ සඳහා ඉදිකර තිබු ආවරණය ඊයේ(29) පස්වරුවේ හදිසියේ ගලවා ඉවත් කරගැනීමට එහි හිමිකරුවන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us