මෛත්‍රී ගෙන් මෛත්‍රී ප්‍රචාරණයක්

Published in පුවත්
Sunday, 30 November 2014 10:58

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කටවුට්, ‍පොලිතීන් හා ‍පෝස්ටර් භාවිතා නොකිරීමට ඒ මහතා තීරණය කර ඇත.දැන්වීම් සහ අත්පත්‍රිකා මගින් සිය ප්‍රචාරක කටයුතු කිරීමටත් ඊට අමතරව ගම් මට්ටමේ රැස්වීම් පැවැත්වීමටත් ඔහු විසින් තීරණය කර තිබේ.

මීට අමතරව අ‍පොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙද්දී එම දරුවන්ට බාධාවක් වන ආකාරයේ කිසිදු ප්‍රචාරක කටයුත්තක් නොකරන බවටද ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

නාම යෝජනා බාර ගන්නා දෙසැම්බර් 08 දායින් පසුව දැනට ප්‍රදර්ශනය කර ඇති නීති විරෝධී ‍පෝස්ටර්, කටවුට් ගලවන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් හා ‍පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us