මගේ තාත්තා පිරිසිදුයි- චතුරිකා සිරිසේන

Published in පුවත්
Sunday, 30 November 2014 11:19

තම පියාගේ දෑත් ඉතා පිරිසිදු බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ දියණිය ,චතුරිකා සිරිසේන පැවසුවාය. ඇය එසේ පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති කාන්තා හමුවකට සහභාගී වෙමින්ය.

ඇය එහිදී මෙසේද කීවාය.

‘සද්දයකින් නැත්නම් රතිඤ්ඤා සද්දයක් පත්තුවෙද්දි මරණ බියම ඇමතිවරයෙක්ගේ දරුවෙක් විදියට එදා අපිට දැනුනා.

මං මෙහෙම කතා කලාට මමවත් මගේ අම්මාවත් අමාත්‍යාංශ කළු ද සුදු ද කියලා දැකලා නැහැ.

අැය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

මෛත්‍රීපාල සිරිසේන කවුද කියලා හෘද සාක්ෂියට එකගව කියනවා නම් මේ මෛත්‍රීපාල සිරිසේනගේ අත්පය හොඳට පිරිසිදුයි. දෑත් පිරිසිදුයි ඔය කුණු කන්දල් ගෑවිලා නැහැ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us