මැදදුම්බර අය වැය පරදී

Published in පුවත්
Thursday, 04 December 2014 13:56

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි තෙල්දෙණිය - මැදදුම්බර ප‍්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා අයවැය වැඩි ඡන්ද එකකින් අද (04) පරාජයට පත්වුයේය.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 6 ක් හිමිවූ අතර, විරුද්ධව ඡන්ද 7 ක් ප‍්‍රකාශ වීය. තෙල්දෙණිය - මැදදුම්බර ප‍්‍රාදේශීය සභාව මන්ත‍්‍රී ධුර 18 කින් සමන්විත අතර, ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මන්ත‍්‍රී ආසන 11 ක් ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත‍්‍රී ආසන 7 ක් ද පවතී.

අද පැවති අයවැය ඡන්ද විමසීම සඳහා සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 5 දෙනෙකු පැමිණ නොසිටියේයනැ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us