එල්.ටී.ටී.ඊ මොළකරුවෙක් අත්අඩංගුවට

Published in පුවත්
Thursday, 04 December 2014 14:03

එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ ප‍්‍රාදේශිය නායකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු තී‍්‍රකුණාමලය ප‍්‍රදේශයේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අැත.

ප‍්‍රදේශයේ යකඩ වැඩපොළක සේවයේ නිරතව සිටියදී මොහු අත්අඩංගුවට පත්ව අැත. මොහු තී‍්‍රකුණාමල, සම්බලතිව් හා නිලාවේලි ප‍්‍රදේශවල කටයුතු භාරවයි සිට ඇත.

2005 වසරේ කි‍්‍රයාකාරීව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවත්, මුතූර් සහ සාම්පූර් හමුදා කඳවුරු වලට ප‍්‍රහාර එල්ල කිරීමට පවා ගිය අයෙකු බවත් ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී අැත.

මෙම පුද්ගලයා ති‍්‍රකුණාමල ප‍්‍රදේශයේම පදිංචි ශ‍්‍රී ස්කන්ධරාජා හෙවත් නිධී නැමැති අවුරුදු තිස් දෙකක අයෙකි.

මෙම එල්.ටී.ටී.ඊ සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇති ත‍්‍රස්ත විමර්ශන නිලධාරීන් මොහුව ඉදිරියේදී පුණරුත්ථාපනය සඳහා යොමු කිරීමට සූදානමින් සිටී.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us