2014 උණුසුම්ම වසරද?

Published in පුවත්
Thursday, 04 December 2014 14:14

ගෙවී යන 2014 මෙම වසර ලෝකයෙන්ම අධික උණුසුමක් පැවති වසර ලෙස ඉතිහාස ගත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඊට අනුබද්ධ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන පරිදි මෙම වසරේ පළමු මාස දහය තුළ පෘථිවියේ වායුගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක බිංදුවයි දශම පහයි හතකින් ඉහළ පවතියි.

බි‍්‍රතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලයද මේ සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කර අැත. එහිදී අනාවරණ වී ඇත්තේ මුල් මාස එකොළහක කාලයේදී එම අගය සෙල්සියස් අංශක එකයි දශම හයක් ඉහළින් පැවති බවය.

මෙම උණුසුම් සහිත තත්වය ඉදිරි මාස දෙක තුළත් අඛණ්ඩව පැවතුණහොත් පසුගිය 1998, 2005 සහ 2010 යන වසර වල පැවති උෂ්ණාධික තත්වයන් විශාල පරතරයකින් අභිබවා 2014 වසර ඉදිරියට පැමිණෙනු ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us