බනිස් වලට ගැළපෙන කෙසෙල් අපි ගාව තියෙනවා

Published in පුවත්
Sunday, 14 December 2014 11:36

මේ මැතිවරණයෙදී හංසයා ලකුණ වැඩි ජන්ද ලක්ෂයකින් ජයග්‍රහණය කරන බවත් රටේ ජනපති ලෙස අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන බවත් හිටපු අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ අංක 630 ලිපිනයේ පිහිටි දුමින්ද දිසානායක මහතාගේ නිවසේදී පොදු විපක්ෂයේ පක්ෂ කාර්යාලය ඊයේ (13දා) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.

ඔහු වැඩි දුරටත් මෙසේද පැවසුවේය

''ජයග්‍රහණය උදෙසා යන ගමනට අපි සූදානම්.‍මොන බලවේග ආවත් ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි අනුරාධපුරයෙන් ලෑස්තියි කියලත් මතක් කරනවා." 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us