ආප්ප කතාව ගැන රෙජිනෝල්ඩ් කියන කතාව

Published in පුවත්
Sunday, 14 December 2014 17:39

මේ වන විට මැතිවරණ වේදීකාවේ ආප්ප හා කෝපි ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ.

ඒ පිළිබඳව වන අපූරු පැහැදිලි කිරීමක් අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා මේවනවිට නාවලපිටියේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියේදී පැවැසීය.

"ආප්පයි කෝපියි පිළිබඳ විවිධ කතා යනවා. ආප්ප කෑවොත් එකක්. කෝපී බීවොත් එකක්. ආප්ප කෑවොත් එහා පැත්තට. කෝපී බීවොත් අපේ පැත්තට. ආප්පෙට තාච්චිය අමතක වෙනවා වගේ මෛත්‍රීට ජනපති අමතක වුණා.'


(අද )

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us