පුත්තලමේ තැපැල් ඡන්ද අයදුම්පත් 3142ක් ප්‍රතික්ෂේපයි

Published in පුවත්
Friday, 19 December 2014 09:45

පුත්තලම දිස්ත්‍රීක්කයේ රජයේ සේවකයින් 13117 ක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා ඉල්ලුම් කර ඇත.ඒයින් තැපැල් ඡන්ද අයදුම් පත් 3142 ක් ප්‍රතික්ෂේප වී ඇති බව පුත්තලම දිසා ලේකම් හා තේරීම් බාර නිලධාරී කිංස්ලි ප්‍රනාන්දු මහතා පවසයි.

එයින් පිළිගෙන ඇත්තේ අයදුම්පත් 9975 ක් පමණි.

තැපැල් ඡන්ද අයදුම් කිරීමේදී ඇතැම් අයදුම්කරුවන් ඡන්ද හිමි නාම ලේඛණයේ තම අනුක්‍රමික අංකය ලෙස 2013 ඡන්ද හිමි නාම ලේඛණයේ අංකය සටහන් කිරීම මෙම තත්ත්වයට හේතුව බවද පැවසෙයි.

2015 ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට හැකියාව ඇත්තේ 2014 ඡන්ද හිමි නාම ලේඛණයේ ලියා පදිංචි ඡන්ද දායකයින්ටය.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us