මහින්ද දිනවන්න සල්මන් ඛාන් ලංකාවට

Published in පුවත්
Friday, 19 December 2014 11:24

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ආරාධනා ලැබී ඇතැයි  ඒෂියන් මිරර් වෙබ් අඩවිය සඳහන් කරයි.

සල්මන් ඛාන් වෙත මෙලෙස ආරාධනා කර ඇති අතර එම ආරාධනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා බව අදාල වාර්තාවේ සඳහන් කර ඇත.

Last modified on Friday, 19 December 2014 11:37

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us