ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයට නාමල් රාජපක්ෂගෙන් ලෙඩක්

Published in පුවත්
Monday, 22 December 2014 08:19
ශ්‍රී ලංකා අධිකරන සේවා සංගමයේ වාර්ෂික මහ සමුළුවේ ආරාධිතයකු ලෙස  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂට පමණක් ආරාධනා කිරීම  එම ආයතනයේ ස්වාධීනත්වයට හා ගෞරවයට හේතු වන කරුණක් නොවන බව අපේ ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා නිවේදයයක් නිකුත් කරමින් පවසයි..
 
 
අධිකරණ ‍සේවා කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් බලපෑම් සහ තර්ජන එල්ල වෙමින් පවතින බවත්  අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය විනාශ කර දැමීම මගින් තම පටු අරමුණු ඉටුකර ගැනීමට කුමන්ත්‍රණකාරී පිරිසක් කටයුතු කරමින් සිටින බවත් අධිකරණ සේවා කොමිසමේ හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කිරීම නිසා ඔහුට  පහර කැමට හා සේවා මාරුවීමකට ලක්විය.
 
 
එම නිවේදනය මෙසේය
namal-letter1
Last modified on Monday, 22 December 2014 08:32

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us