ගඟේ මුහුදේ පනින්න එපා! A/L Result එනවා

Published in පුවත්
Saturday, 27 December 2014 09:23

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල පිටවෙනවා.

දැන් ඉතිං දුක්බර මුහුණු විකසිත මුහුණ දැක ගන්න පුළුවන් ඒත් නංගියේ මල්ලියේ result අවුල් වුනා කියලා හිත නම් කඩා ගන්න එපා .

පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවෝ තුන්ලක්‍ෂයකට අධික පිරිසක්‌ පෙනී සිටියා. ඉතින් මේ හැමෝටම සරසවි වරම් හිමි වෙන්නේ නැහැ.

අපි වපුරපු හැටියට තමයි අස්වැන්න ලැබෙන්නේ.

ඔබේ විභාග සූදානම කොතරම්ද කියලා තක්සේරුවක් ගෙන නැවත වරක් විභාගයට මුහුණ දෙන්න.

ඒ වගේම අද විභාග ප්‍රතිඵල වලින් උඩින්ම පාස් වෙලා තියෙන නංගිට මල්ලිට මෙන්න අපේ සුබ පැතුම්

මෙන්න ලින්ක් එක රිසල්ස් බලා ගන්න


ප්‍රතිඵල බන්න මෙතැනින් යන්න

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us