ගිය පාර මගේ හමුදාපති දැම්මා මේ පාර අපේ මෝඩයා අහුවුණා

Published in පුවත්
Wednesday, 31 December 2014 13:45
එක්සත් ජාතික පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයට බියවී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. ගිය පාර මගේ හමුදාපති දැම්මා මේ පාර අපේ මෝඩයා අහුවුණා යනුවෙන් පැවසු ජනපතිවරයා පවසන්නේ වර්තමානයේදී එම පක්ෂය තුළ නායකත්වයක් නැති බවයි. රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධූරය පමණක් රැක ගැනීමට අවශ්‍යව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඊයේ (30) මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන රැළිය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
 
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමාව ආඥාදායකයෙකු ලෙස හදුන්වන බවත් නමුත් ඔහු තමාව සොඳුරු ආඥා දායකයා ලෙස හැදින්වූ බවත් ඔහු පැවසුවේය. මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි වැඩිදුරටත් මෙසේ පැවසුවේය.
 
'සිරිසේන අවු 10 ක් ආඥාදායකයා යටතේ අමාරුවෙන් හිටියාලු. මම වැරදි කළා නම් ඒ වැරදි වලට සිරිසේනත් වකිය යුතු නැද්ද '
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us