මෛතී‍්‍රගේ සහායට දයාසිරිගෙයි ජොනීගෙයි 30 ක් එයි

Published in පුවත්
Wednesday, 31 December 2014 12:53

කුරුණෑගල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය දීම සදහා විපක්ෂනායක කාර්යාලයට පැමිණ ඇත.
මේ 18 දෙනා අතර ජොන්ස්ටන් මහතා සහ දයාසිරි ජයසේකර මහතා සමග ආණ්ඩුවට ගිය පිරිසක්ද වන අතර, ආණ්ඩු පක්ෂයේම වන මන්තී‍්‍රන් පිරිසක්ද වේ.

මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ අලවතුවල මහතාය.ඔහු වයඹ පළාත් සභාවේ විපක්ෂ නායකවරයාය.

මොවුන් සියලු දෙනා  විපක්ෂනායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සිටී. ජේ.සී අලවතුවල මහතාගෙන් මේ පිළිබදව කළ විමසීමකදී ඔහු සදහන් කර සිටියේ ලබන දෙවන දා වන විට පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහායට පැමිණෙන බවය.

30

Last modified on Wednesday, 31 December 2014 16:08

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us