කුරුණෑගල කැබිනට් හා පළාත් සභා ඇමැතිවරු 2ක් මෛත්‍රීට එක්වෙන ලකුණු

Published in පුවත්
Wednesday, 31 December 2014 16:43

කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කරන තවත් කැබිනට් ඇමැතිවරයෙක් හා පළාත් සභා ඇමැතිවරයෙක් ඉදිරි දින කිහිපය තුලදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට නියමිතය. මේ වන විට සිය පාක්ෂිකයන්ට තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බව මෙම කැබිනට් ඇමැතිවරයා දැනුම් දි තිබේ.

එසේම පළාත් සභා ඇමැතිවරයාද මේ වන විට දැඩි කලකිරීමකින් පසුවන අතර ඔහුද මේ වන විට විපක්ෂයේ ප්‍රබලයකු හා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

මේ වන විට එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 30 දෙනෙකු පමණ මෛත්‍රීපල සිරිසේන මහතාට එකතුවී සිටී.

Last modified on Wednesday, 31 December 2014 16:47

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us