මේ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක් තව සුළු මොහොතකින් විපක්ෂ නායක කාර්යලයේ පැවැත්වීමටත් නියමිත බව වාර්තාවේ.
විමල්ගේ පාර්ලිමේන්තු ලේකම් ඇතුළු 5ක් මෛත්‍රීට !
Published in
පුවත්
Wednesday, 31 December 2014 16:51
ඇමැති විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් වරයා හා උතුරුමැද පළාතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හතර දෙනෙක් අද දින මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.
Leave a comment