මයික්‍රොචිප්ස් ඔෆ් ලෙක්සින්ග්ටන් නම් වන මෙම සමාගම පවසන්නේ 2018 වසර වන විටදී මෙම උපකරණය වෙළදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මිලිමිටර 20 20 7 ප‍්‍රමාණයේ වන මෙම චිපය සැත්කමක් ආධාරයෙන් තට්ටම්,යටි බඩ, හෝ උඩු බාහුව යන ප‍්‍රදේශ වලින් එකක තැන්පත් කිරීම සිදුවේ.
චිපයේ ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියක් හා අමතරව කුඩා කුටි දෙකක්ද ඇත.මෙම කුටි වල අන්තර්ගත වන්නේ ලෙවොනොර්ගෙස්ටේරල් නම් හෝමෝනයකි.කුටි විවෘත කිරීම හා වැසීම ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියෙන් සිදුවන අතර ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ කි‍්‍රයාකාරීත්වය පාලනය කෙරෙන්නේ දුරස්ථ පාලකයක් ආධාරයෙනි.
ලෙවොනොර්ගෙස්ටේරල් වෙළදපොලේ ඇති උපත් පාලන පෙති බොහෝමයක අන්තර්ගත වන හෝමෝනයකි.එය කළලයක් රෝපණය වීම සදහා ගර්භාෂය පිළියෙල වීම වැළැක්වීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළකයි.
මේ කරුණ සැළකිල්ලට ගෙන නිර්මානය කර ඇති චිපයෙන් සිදුවෙන්නේ එහි කුටීර වල ඇති ලෙවොනොර්ගෙස්ටේරල් රුධිරයට එක් කිරීමයි.පරිශීලකයාට අවැසි වූ විටකදී ඇත්තේ දුරස්ථ පාලකයෙන් චිපයේ ඉලෙක්ට්‍රෝනික පද්දතිය කි‍්‍රයාත්මක වීමට විධානය ලබා දීම වන අතර එවිට ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ බලපෑමට නතුවන කුටි විවර වී ලොවොනොර්ගෙස්ටේරල් රුධිරයට එකතුවේ.
එක්වරක් රුධිරයට එක්කෙරුණු පසු හෝමෝනය කොපමණ කාලයක් කි‍්‍රයාකාරීව පවතින්නේදැයි සම්බන්ධයෙන් පරිශීලකයින්ව දැනුම්වත් කිරීම වෛද්‍යවරුන් මගින් සිදුකිරීමට නිර්මාපකයින් බලාපොරොත්තු වේ.
ඔවුනට අනුව එක් චිපයකින් අවුරුදු 16 ක පමණ කාලයකට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගනිමින් උපත් පාලනය සිදුකළ හැකිය.
මෙම චිපය යොදාගෙන සිදුකෙරුණු අත්හදාබැලීම් සාර්ථක වුනු බවද නුදුරේදීම එය වෙළදපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයිද නිර්මාපකයෝ කියති.
කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක‍්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...