මහින්දගෙන් තවත් කැත වැඩක් !

Published in පුවත්
Monday, 05 January 2015 12:13

2005 වසරේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සමඟ සන්ධාන ගතව සිටි පක්ෂ නායකයන් ඒ වෙනුවෙන් පැවැත්වූ කතා එකතුකර නැවත හෙට උදැසන සිට රාජ්‍ය මාධ්‍ය මඟින් විකාශය කිරීමට සැරසේ. මේ වන විට එම අදාල වීඩියෝ පට සංස්කරණය කරමින් තිබේ.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර දිසානායක, ආණ්ඩුව අතහැර පැමිණි හිටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන ආදී නායකයන්ගේ කතා ‍රැසක් උපයෝගී කරගෙන තිබේ.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ වීරයකු ලෙස ඔසවා තැබූවද මේ වන විට ඔහු රටටත් ජනතාවටත් ද්‍රෝහියකු වී තිබේ. එම අතරතුර කාලයේදී රාජපක්ෂ පවුල් පාලනයේ ‍රැවටිලිකාර බව වටහාගෙන මෙම නායකයන් හා පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් විය.

ඒ අනුව 2005 දී පැවැත්වූ මැතිවරණ කතා මේවන විට වලංගු නොවේ. එහෙත් අද රාජපක්ෂ පවුල් ආන්ඩුවට තමන්ගේ ඇති බංකොලොත්භාවය වසා ගැනීමට සිදුව ඇත්තේද මෙම පැරණි කතාවලින් වීම සෝචනීය තත්වයකි.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us