මීට පෙර අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දූෂිතයන්ට දඬුවම් කරන බවත් ඒ කිසිවකුට මෙරටින් පලා යන්නට ඉඩ නොදී ගුවන්තොටුපොළ වසා දමාහෝ අත් අඩංගුවට ගන්න බවත් පැවැසීමෙන් රාජපක්ෂ පවුල අනවශ්‍ය කැළැඹීමකට පත්විය. මෙහීදී නාමල් රාජපක්ෂ මහතා පැවැසූවේ කටුනායක වැහුවට මත්තලින් පැන යන බවය.
මංගල සමරවීර මහතා ඊයේ (05) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පැරැදුන මහින්ද රාජපක්ෂගේ හා එම පවුලේ සාමාජිකයන්ගේ ජිවිතවල ආරක්ෂාව සහතික කරන බව පැවැසීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවැති සිය ජනාධිපතිවරණ රැළිවලදී තමන් රටින් පැන නොයන බවත් හැමදාම මේරටේ සිටින බවත් අවධාරණය කිරීමට පටන් ගෙන තිබේ.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

