සුගත් තිලකරත්න, නිලූක කරුණාරත්න සහය මෛත්‍රීට !

Published in පුවත්
Monday, 05 January 2015 17:03
ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂි කෙටි දුර ධාවකයෙක් වන මේ වන විටත් මීටර් 200 සහ මීටර් 400 ඉසව්වල ජාතික වාර්තාලාභියා වන සුගත් තිලකරත්න සහ 2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේදී  ජපන් ජාතික කෙනචි ටාගෝ පරාජය කරමින් ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙට හැර වූ නිලූක කරුණාරත්නත්,ප්‍රවීන ස්කොස් ක්‍රීඩකයෙක් වූ මධුප ජයතිලක යන ක්‍රීඩකයන් මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තිරණය කර තිබේ. 
 
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු වැඩ බලන නියෝජය අධයක්ෂ වරයෙක් වූ සෝමපල පීරිස් මහතා මෙන්ම ශ්‍රී ලකා බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරියෙක් වන මහාචාර්ය රංජිත් ද සිල්වාත්,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංගත් එක්ව සිටියහ.
 
 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත හැකි ක්‍රීඩා වෙනුවට දේශපාලන උවමනාවන් වලට යටත්ව වෙනත් ක්‍රීඩාවන් සදහා පහසුකම් සම්පාදනය කරන ක්‍රීඩා අමාත්‍යංශයට මේ රටේ ක්‍රීඩාව නැංවීම පිණිස කිසිදු වැඩ පිළිවෙලක් නැති බව ඔවුන් පවසා තිබේ.
 
(කලම්බු පෝස්ට්)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us