සිංහ වෙස් ගත් මහින්ද සමනලියකටත් බයවෙයි

Published in පුවත්
Monday, 05 January 2015 20:01

මහින්ද රාජපක්ෂ නම් ජනාධිපති අපේක්ෂක, විධායක ජනාධිපතිවරයා මේ වන විට නව පරපුරේ නැගී එන නිළියක වන සමනලී ෆොන්සේකා මහත්මිය කෙරෙහි දැඩි බියක් උපදවාගෙන සිටින බව දැන ගැනීමට ලැබී තිබේ.

මේ නිසා හෙට උදෑසන සිට රජයේ හා පෞද්ගලික මාධ්‍යවල විකාශය කිරීම සඳහා ඇයටත් තවත් තරුණ පරපුරේ නළුවකු වන ජගත් මනුවර්න හා ජනප්‍රිය ගයක ඉන්ද්‍රචාපා ලියනගේටත් මඩ ගැසීම සදහා මඩ රූපවාහිනී වැඩ සටහනක් මේ මොහොතේ නිශ්පාදනය කරමින් තිබේ.

මීට මොහොතකට පෙර මීට අදාල රූගත කිරීමක්ද සිදු කෙරුණු අත මේ වන විට එහි සංස්කරන කටයුතු සිදු කෙරෙමි පවතී.

මෙය ප්‍රකට වෙළඳ ප්‍රචාරක සමාගමක් විසින් නිශ්පාදනය කරයි. මෙම සමාගමට මේ කොන්ත්‍රාතුව ලබා දී ඇත්තේ තාරුණ්‍යට හෙටක් ගැන නන්දොඩවන නාමල් රාජපක්ෂ විසින්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us