ITN දොරමඬලාවත් මෛත්‍රීට !

Published in පුවත්
Monday, 05 January 2015 23:23

ස්වාධින රුපවාහිනී සේවයේ විකාශය වන දොරමඬලාව වැඩසටහනේ නිල facebook ගිණුම මගින් එළඹෙන ජනාධිපතිවරනේය්දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන බව සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

සිය ආරක්ෂාව වෙනුවෙන් නම් ගම හෙළිනොකරන මෙම දොරමඬලාව කණ්ඩායම, පසුගියදා ස්වාධින රුපවාහිනියේ ඇති අසමබරතාවය විවේචනය කරමින් ඉවත්වුණු මහේෂ් සේනාරත්න මහතාව ආදර්ශයට ගනිමින් මෙම තීරණයට එළඹ ඇති බව ඔවුන් සඳහන් කරයි.

එම පිටුව සඳහා මෙතනින් පිවිසෙන්න - www.facebook.com/Doramadalawa

 

 

 

 

Last modified on Monday, 05 January 2015 23:28

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us