ඔබේ පෑන කොතරම් ආඩම්බරද ?

Published in පුවත්
Tuesday, 06 January 2015 12:11

ලසන්ත, ඔබ මරා දැමුණේ 2009 ජනවාරී 8 වැනිදාය. දේශපාලන බලයක් සහිත අවිවලට කොතරම් ජීවිත උදුරාගත හැකි වුවත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේ වුවමනාව මාධ්‍යවේදීන් මරාදමා යටපත් කළ නොහැකි බව අවසන් ලෙස පාලකයන්ට උගන්වන්නේ ජනතාව විසිනි.

සත්‍ය වෙනුවෙන් සටන් කළ ඔබේ සහ තවත් මාධ්‍යවේදීන්ගේ ඝාතනයට, අතුරුදහන් කරවීමට වගකිව යුත්තන් එම පාඩම ඉගෙන ගන්නත් ජනතාව වෙතින් ප්‍රතික්ශේප වන්නටත් දෛවෝපගත ලෙස තෝරා ගත්තේද ජනවාරී 8 වන දාය. ඔබ පැතූ ප්‍රජාතනත්‍රවාදයේ හා යහපාලනයේ දේශය, මේ ඔබේ රටේ පුරවැසියන් ගොඩ නඟමින් තිබේ. ජනවාරී 08 ඒ හීනය සැබෑවන දිනයයි.

ඉතින්, ඔබ සහ ඝාතනයවූ මාධ්‍ය සගයන් අප අතර නැතත් ලසන්ත, ඔබේ පෑන සහ ඔබ කොතරම් ආඩම්බරද?

අපට ජනවාරි 8 දා කොතරම් ආඩම්බර විය හැකි දිනයක් වේවිද?

lasantha-invitation1-1-517x377

 

 
Last modified on Tuesday, 06 January 2015 12:14

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us