16 නොපැන්නත් ID ඉල්ලන්න

Published in පුවත්
Monday, 14 July 2014 11:57

මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැන්මම ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් පත් යොමුකරන්නැයි පුද්ගලයින් ලියා පදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටී.



ඔවුන්ට වයස අවුරුදු 16 සම්පූර්ණ කිරීම අනිවාර්ය නොවන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

වයස අවුරුදු 16 සම්පූර්ණ වූ විගස හැඳුනුම්පත් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුවට හැකිවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නියෝජ්‍ය කොමසාරිස් ජී.ඒ.ආර්. දේවප‍්‍රිය මහතා කියා සිටියේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us